The Cinemates

→ SPECIAL REVIEW

''MAKE UP " | REVIEW

සියල්ලට ප්රථමයෙන්, බොහෝ බලාපොරොත්තු තබාගත හැකි අධ්යක්ශකවරියක් ලෙස ‘ශලනි තාරකා’ නම් කිරීමට මම අවස්ථාවක් ගත යුතුයි. ඇය මේ චිත්රපටය තුලට ගෙන එන ආලෝකය නිළියකටත් වඩා අධ්යක්ශකවරියක් ලෙස ඉහළ බව මා දකිනවා. අධ්යක්ශකවරියක් ලෙස ඇය ගන්නා බොහෝ තීරණ චිත්රපටය බොහෝ එලිය කරනවා. “Make Up” අඹු සැමි සම්බන්ධතා සහ එහි යම් විශමකාරී තත්වයක් ගැන සාකච්ඡා කරනා තවත් චිත්රපටයක්. මේ වසංගත කාලය තුල තරම්, අඹු සැමි සබඳතා ගැන ඔවුනොවුන්ට දැනුණු කාලයක් විවාහකයන්ට නැතුව ඇති. මෙම සබඳතා වල දිග පළල, සමීපත්වය මෙන්ම සමහර විටෙක දුරස්ථ බවට ද මේ දිගු විවේකී කාලය අනවරතව බලපෑම් කරනවා.

→ REVIEWS

Shershaah | Review

බොලිවුඩ් සිනමාව මේ වන විට තිබෙන්නෙ ඉතාමත් දුර්වල තත්වයකය, එම දුර්වල තත්වය මුදවා නැවත පණක් ගන්වන්න පුලුවන් මට්ටමේ චිත්‍රපටයක් තමයි Shershaa.
එක පැත්තකින් අපි වර්තමානයෙ එක දිගටම බොලිවුඩ් වල බයෝපික් සහ රීමේක්ස් රැල්ල දැක්ක බොලිවුඩයෙන් ප්‍රේක්ශකයන් ඈත් වීමට පටන් ගැන්මත් එයයි.
මෙම චිත්‍රපටයත් බයෝපික් එකක්. නමුත් චිත්‍රපටයේ නිර්මාණ කරුවන් රංගන ශිල්පීන් මෙම චිත්‍රපටය සදහා ඔවුන්ගේ උපරිමය ළබා දී තිබුන නිස්සාවෙන් විසීරී සිටි බොලිවුඩ් ප්‍රේක්ශකයන් නැවත ලගා කර ගැනීමට මෙම චිත්‍රපටයට හැකි වනවා

F9 | Review

තාත්වික බව , විද්‍යාව වගෙ කරුණු අමු අමුවේ කුඩු කරන එක ඇරුණාම තව සාපේක්ෂව අඩු පාඩු කිහිපයක්ම තියෙනවා . Story එකෙ Strong ගතිය මදි වගෙම John Cena ගෙන් ලොකු වැඩක් අරගෙන නැහැ. ඒ වගෙම චිත්‍රපටයේ ආරම්භය උනත් අනෙක් චිත්‍රපට එක්ක බලද්දි මදි ගතියක් දැනුණා. ට්‍රේලර් එකෙ පෙන්නන හෑන් ගෙ නැවත ආගමනය වගෙම මැරුණ නැති විදිහ ඇහුවම මොන මගුලක්ද කියලත් හිතුණා. තවත් ඔය වගේ පොඩි පොඩි තැන් වල ගැටලු සහගතයි . කතාව කාටූන් තියරි එකෙන් හදන්න උත්සාහ කරලද කියලත් හිතුණා.

Jungle cruise | Review

මුලින්ම මේ Jungle Cruise චිත්රපටය ගැන Announcement එකක් ආවේ 2004 සැප්තැම්බර් මාසයේදී. ඒ Mandeville Films සදහා. Josh Goldstein සහ John Norville මේ Jungle Cruise චිත්රපටය සදහා තිර රචනය කරන ලදි. 2011 පෙබරවාරි වලදී මේ චිත්රපටය Tom Hanks සහ Tim Allen ප්රධාන චරිත වලට

THE SUICIDE SQUAD | REVIEW

James Gunn ගෙ DC Universe එකෙ The Suicide Squad කියන්නේ ෆිල්ම් පිස්සන් ගොඩ දෙනෙක් මඟ බලාගෙන හිටපු තවත් ෆිල්ම් එකක් . අද ලොව පුරා විකාශය වෙන්න කලින් නිකුත් වූ රටවල් වලින් වගෙම බලපු විචාරකයන්ගේ පවා ලැබුණු හොඳ Ratings නිසාම අපි කාගෙත් උනන්දුව වැඩි වුණා කිව්වොත් නිවැරදියි.
 
→ SPECIAL REVIEW

''MAKE UP " | REVIEW

සියල්ලට ප්රථමයෙන්, බොහෝ බලාපොරොත්තු තබාගත හැකි අධ්යක්ශකවරියක් ලෙස ‘ශලනි තාරකා’ නම් කිරීමට මම අවස්ථාවක් ගත යුතුයි. ඇය මේ චිත්රපටය තුලට ගෙන එන ආලෝකය නිළියකටත් වඩා අධ්යක්ශකවරියක් ලෙස ඉහළ බව මා දකිනවා. අධ්යක්ශකවරියක් ලෙස ඇය ගන්නා බොහෝ තීරණ චිත්රපටය බොහෝ එලිය කරනවා. “Make Up” අඹු සැමි සම්බන්ධතා සහ එහි යම් විශමකාරී තත්වයක් ගැන සාකච්ඡා කරනා තවත් චිත්රපටයක්. මේ වසංගත කාලය තුල තරම්, අඹු සැමි සබඳතා ගැන ඔවුනොවුන්ට දැනුණු කාලයක් විවාහකයන්ට නැතුව ඇති. මෙම සබඳතා වල දිග පළල, සමීපත්වය මෙන්ම සමහර විටෙක දුරස්ථ බවට ද මේ දිගු විවේකී කාලය අනවරතව බලපෑම් කරනවා.

→ REVIEWS

Shershaah | Review

බොලිවුඩ් සිනමාව මේ වන විට තිබෙන්නෙ ඉතාමත් දුර්වල තත්වයකය, එම දුර්වල තත්වය මුදවා නැවත පණක් ගන්වන්න පුලුවන් මට්ටමේ චිත්‍රපටයක් තමයි Shershaa.
එක පැත්තකින් අපි වර්තමානයෙ එක දිගටම බොලිවුඩ් වල බයෝපික් සහ රීමේක්ස් රැල්ල දැක්ක බොලිවුඩයෙන් ප්‍රේක්ශකයන් ඈත් වීමට පටන් ගැන්මත් එයයි.
මෙම චිත්‍රපටයත් බයෝපික් එකක්. නමුත් චිත්‍රපටයේ නිර්මාණ කරුවන් රංගන ශිල්පීන් මෙම චිත්‍රපටය සදහා ඔවුන්ගේ උපරිමය ළබා දී තිබුන නිස්සාවෙන් විසීරී සිටි බොලිවුඩ් ප්‍රේක්ශකයන් නැවත ලගා කර ගැනීමට මෙම චිත්‍රපටයට හැකි වනවා

F9 | Review

මුලින්ම කියන්න ඕන මේක බලන්න ගන්නවනම් විද්‍යාව, තාත්වික බව , චුම්භක ක්ෂේත්‍ර වගෙ වචන අමතක කරලා බලන්න ඕන. එහෙම අමතක කරලා බැලුවොත් හොඳ වින්දනයක් ලබන්න පුළුවන් ෆිල්ම් එකක්. 5 /10 ක රේට් එකක් දෙනවා. තාත්වික බව , විද්‍යාව වගෙ කරුණු අමු…

The Courier | Review

The Courier කියන්නේ ලෝක ඉතිහාසයේ සිදුවන්නට ගිය විශාල යුද්ධයක් වැලැක්වීමට දායක වූ මිනිසුන් දෙදෙනෙකුගේ සත්‍යය කතාවක් පාදක කරගෙන නිර්මාණය වූණු History/Drama ඝණයට අයත් චිත්‍රපටියක්.

The Pianist | Review

අද අපේ ජීවිතෙ අහිමි වීම් ඕන තරම් වෙලා ඇති අපි හිතනවනෙ මේවා තමා අහිමි වීම් කියලා. නමුත් ජීවිතයේ සියලු දේ අහිමි වුවද, ජීවත් වීමට බලාපොරොත්තුව පමණකුත් ඇති බව මේ අද කතා කරන්න යන එක් පියානෝ වාදකයෙක් අපිට ඔහුගේ කතාවෙන් උගන්වනවා.

Sarpatta Parambarai | Review

අද අපේ ජීවිතෙ අහිමි වීම් ඕන තරම් වෙලා ඇති අපි හිතනවනෙ මේවා තමා අහිමි වීම් කියලා. නමුත් ජීවිතයේ සියලු දේ අහිමි වුවද, ජීවත් වීමට බලාපොරොත්තුව පමණකුත් ඇති බව මේ අද කතා කරන්න යන එක් පියානෝ වාදකයෙක් අපිට ඔහුගේ කතාවෙන් උගන්වනවා.

MONEY HEIST අවසානයේ පළමු කොටස් 5

ජනප්‍රිය මලයාලම් චිත්‍රපට අධ්‍යක්ෂක MAHESH NARAYAN බොලිවුඩයට..

"Diary" Posters අන්තර්ජාලයට

Diary කෙටි චිත්‍රපටයේ පෝස්ටරයන්න් පසුගිය දා අන්තර්ජාලය වෙත මුදා හැරුණි. චිත්‍රපටයී ටීසර් පටයද ඉදිරියේදී නිකුත් කරන බව වාර්තා වේ

NEWS ←

ජාත්‍යන්තරය, ශ්‍රී ලාංකේය සිනමාව වෙනුවෙන් සුවිශේෂී ඉඩක් වෙන් කරයි!

ජාත්යාන්තර චිත්රපට නාළිකාවක් වන Cinemaworld නාලිකාව විසින් ප්රථම වරට රටක් වෙනුවෙන් ”Movie Show Case” එකක් සංවිධානය කර තිබෙනවා ඒ සදහා ඔවුන් තෝරගෙන තිබෙන්නේ ශ්රී ලංකාවයි. ජාත්යන්තර නාලිකාවක් ශ්රී ලංකා

NEWS ←

ජාත්‍යන්තරය, ශ්‍රී ලාංකේය සිනමාව වෙනුවෙන් සුවිශේෂී ඉඩක් වෙන් කරයි!

මහේලගේ තුංමං හන්දිය

"Diary" Posters අන්තර්ජාලයට

Money – Heist අවසානයෙ පළමු කොටස!

ජනප්‍රිය මලයාලම් චිත්‍රපට අධ්‍යක්ෂක MAHESH NARAYAN බොලිවුඩයට.

→ ARTICLES

Mephisto

Comic history of black widow

Marvel ලාගේ නිකුත් වුන Black Widow Movie එක හැමෝම බලන්න ඇති නෙහ්. ඉතිං අද මම කතා කරන්න යන්නේ මෙ Black Widow එහෙමත් නැතිනම් Natasha Romanoff ගේ Comic ඉතිහාසය ගැන. එහෙනම් අපි Post එකට එමු

Bruce Lee සහ Jackie Chan

Bruce Lee , Jackie Chan කවදාවත් අමතක නොවන චරිත දෙකක්. Legends ලා. හැමෝම දන්න අය. Bruce Lee නම් ජීවතුන් අතර නෑ. අදටත් ඔහු හිටිය නම් කොයි තරන් දේවල් බලාගන්න තිබ්බ්ද. Bruce Lee සහ Jackie Chan ? මොකක්ද අද කතා කරන්න යන්නේ ?. අපි එමු Post එකට.

කවුද මේ TVA ?

හේලෝව් Guys.ඕන්න අදත් Post එකකුත් අරගෙන The Cinemates ආවා. අද අපි කතා කරමු Loki First Episode එකෙව් හැමෝම දැකපු දෙයක් ගැන. ඒ තමා මේ TVA කියන කණ්ඩායම ඇත්තටම කවුද මේ TVA කියන්නේ ? එහෙනම් අපි Post එකට එමු ඒ ගැන කතා කරන්න.

→ ARTICLES

Mesphisto

රොබින්සන් අන්දරය

මේ රොබින්සන් අන්දරය එහෙමත් නැත්නම් ඇත්ත නමෙන් කීවොත් The Adventure Of Swiss Family Robinson කතා මාලාව විකාශය ඇරඹුනේ 1998 දී Pax නාලිකාව හරහා. Action/Adventure කියන Category එකට තමා මේ කතා මාලාව අයත් වුනේ.

පැරණි පෙම්වතුන් නැවත එක් වේවිද ?

මීට පෙර පෙම්වතුන්ව සිට වෙන්වූ Ben Affleck සහ Jenifer Lopez නැවත එක් වේ යැයි කට කතා පැතිර යනවා. එයට හේතුව වන්නේ පැපරාසින් විසින් 51 හැවිරිදි ලෝපෙස් සහ 48 හැවිරිදි ඇෆ්ලෙක් ඉරිදා මැලිබු හි පැවති රාත්‍රී භෝජන සංග්‍රහයකදී සිප වැළඳ ගන්නා ඡායාරූප කිහිපයක් සහ වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැරීමයි.

සුහානාට ආ විවාහ යෝජනාව

සුහානාගෙ පෝස්ටුවකට පණිවිඩයක් තබන ලද තරුණයෙක් පවසා සිටියේ තමා මසකට ඉන්දියානු රුපියල් ලක්‍ෂයකට වැඩි ආදායමක් ගන්නා බවත් ඔවුන්ගේ දියණිය තමන්ට විවාහ කර දෙන ලෙසත්ය.වැටුප ගැන සඳහන් කරමින් ප්‍රසිද්ධි‍යේ ගෙනා විවාහ යෝජනාව නිසා අවසානයේ බොහෝ දෙනෙක්ගේ හාස්‍යයට ලක් වීමට මෙම තරුණයාට සිදු වුනා.

Episode 8 ට කෝටි 80ක් ගන්න ශාහිඩ්

අපි හැමොම හදුනන බොලිවුඩ් තරුවක් තමයි ශාහිඩ් කපූර්. ඔහු Family Man වෙබ් කතාමාලාව නිර්මාණය කෙරූ Raj & Dk විසින් නිර්මාණය කරනු ලබන නවතම වෙබ් කතාමාලාව වන “FAKE” හි ෂාහිඩ් මෙහිදී නිරූපණය කරනු ලබන්නේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරන ජවාරම්කරුවකුගේ චරිතයක් බව දැනුම් දී තිබෙනවා.

GOSSIPS ←

සල්මාන් සහ කත්‍රිනා නැවත එක්වේ..

සල්මාන් සහ කත්‍රිනා කයිෆ් Tiger 3 චිත්‍රපටය සදහා රූගත කිරීම් අරභා ඇත.
Ek Tha tiger සහ Tiger Zindha Hai යන චිත්‍රපටයන් වලින් පසු මෙ වැඩ ඇරඹි තිබෙන්නෙ එම චිත්‍රපට මාලාවෙ තෙවනි චිත්‍රපටය ය.
මෙම චිත්‍රපටයේ හතුරාගෙ චරිතය නිරුපණය කරන්නෙ ඉම්‍රාන් හෂ්මි විසිනි

GOSSIPS ←

සල්මාන් සහ කත්‍රිනා නැවත එක්වේ..

පැරණි පෙම්වතුන් නැවත එක් වේවිද ?

සුහානාට ආ විවාහ යෝජනාව

Episode 8 ට කෝටි 80ක් ගන්න ශාහිඩ්

හේමාල් පෙරට !

Mahela Hettiarachchi Film Director / Screenwriter

There is an inseparable bond between movies and the audience. I really appreciate the voluntary commitment of the cinemates team to bring these two closer. In this moment, We really need more CINEMATES like you.

Mohamed Mishal Perera Actor / AD / Production Designer

Cinemates is the place to be for all filmbuffs! Very informative. Please continue your hard work in the future as well. Sri Lankan Film Industry needs Cinemates. Wish you all the very best team Cinemates!

Jeganathan Chandrahasan Director | Actor

"Cinemates", they have their own style of bringing updates and reviews about cinema in Sri Lanka and around the world. Neverthless I really appreciate them for suporting the new comers to the film industry in Sri Lanka.

Shamil Perera CEO of Webby Technologies

As a cinema lover, I love "The Cinemates" They have their unique style of film reviewing. And, Also They support young film directors by promoting their creatives. Go Ahead, "The Cinemates".

Jo Dissanayake Film Director

I appreciate The Cinemates' efforts to strengthen the bond between cinema and the audience. They helps newcomers in srilankan film industry so much. Good Luck Cinemates!

    Wanna Advertise Here ?

    As Cinemaholics we would like to advertise your Upcoming Movie here